Posts

අමාරුවෙන් මන්ගල ටෙස්ට් ශතකය ලබාගත් ලන්කාවේ පිතිකරුවෝ

Image
ක්‍රීඩා අසීරුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගත් ලංකා පිතිකරුවෝ Sahan sankalpa   2020/06/07 ©sahan sankalpasankalpa Share https://roar.media/sinhala/main/sport/maiden-test-centuries Copy Link 626 නැරඹීම් Share Save for later මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම ඕනෑම පිතිකරුවෙකුගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීමක්. සමහර පිතිකරුවන් ඉතාමත් පහසුවෙන් එමද් දස්කම දැක්වුවත්, සමහර පිතිකරුවන්ට තම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට සිදුවුණේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව යි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව මංගල ටෙස්ට් ශතකය ලබාගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හමුවනවා. ඔවුන් සියලුදෙනාම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට පෙර ඉනිම් කිහිපයක දීම ශතකය අසලටම පැමිණ එය අහිමි කරගත්තේ ඉතාමත්ම අවාසනාවන්ත අයුරින්.       ©sahan sankalpa රංජන් මඩුගල්ලේ  80 දශකයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ රංජන් මඩුගල්ලේ අවස්ථාවන් 2ක දීම ටෙස්ට් ශතකය අසලටම පැමිණ එය අහිමිකරගත්තේ අනිත් අන්තයෙන් සහායට පිතිකරුවෙකු නොමැති වුණු නිසා යි. එම නිසාම රංජන්ට සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට වසර 3ක් පම

ඇමරිකාවේ අලුත්ම ව්‍යාපෘතිය

Image
විශේෂාංග මෑත ඇමරිකාවේ විශාලතම ව්‍යාපෘතිය - ඔපරේෂන් වෝප් ස්පීඩ් 25 May 2020 Share https://roar.media/sinhala/main/features/trumps-operation-warp-speed Copy Link 2.4K නැරඹීම් Share Save for later චීනයේ වුහාන් පළාතෙන් ආරම්භව මේ වන විට රටවල් 200කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇති නව කොරෝනාවෛරසය එම රටවලට දරුණු ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න නිර්මාණය කර තිබෙනවා. අද වන විට (මැයි 22) ලෝකය පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය ලෙස 5,194,916ක් ලෙස සටහන් වෙනවා. ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 334,622ක් ලෙස සටහන් වෙනවා. 2,081,527ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. අද වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් ද වාර්තා වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ඔවුන්ගෙන් 1,620,902ක ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන අතර 96,354ක මරණ ප්‍රමාණයක් ද අද වන විට වාර්තා වෙනවා. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ දිනකට වාර්තා වෙන මරණ ප්‍රමාණය 1500කට අධික යි. කොරෝනාවෛරසය සඳහා සාර්ථක එන්නතක් නිපදවා එය ලොව වටා බෙදා හැරීමට අවම වසරක

ජපානයට sex vedio ඉගැන්නුවේ කව්ද?

Image
චරිත 2020 JUNE 07 චීන අන්තර්ජාල පරම්පරාවට ලිංගිකත්වය ඉගැන්වූ ජපාන නිල් චිත්‍රපට නිළිය 2020 june 07 sahan sankalpa Share https://roar.media/sinhala/identities/sora-aoi-adult-video-actress/ Copy Link 2K නැරඹීම් Share Save for later ඔබ ඇයව හඳුන්වනු ඇත්තේ වැදගැම්මකට නැති නිල් චිත්‍රපට නිළියක් ලෙස ය. එහෙත් චීනයේ අන්තර්ජාලය භාවිතා කරන තරුණ පරම්පරාවට ඇය දේවතාවියකි. 2018 වසර උදාවත් සමඟම සිය Weibo (චීනය තුල ක්‍රියාත්මක වෙන Twitter වර්ගයේ සමාජජාල අඩවිය) ගිණුමේ සටහනක් තබමින් සොලා අඔයි (Sora Aoi) සිය විවාහ ගිවිස ගැනීමේ ප්‍රීතිමත් පුවත තමන්ගේ රසිකයන්ට දැනුම් දුන්නා ය. පැය 48ක් යන්නට මත්තෙන් එම සටහනට 170,000 කට අධික කමෙන්ටු සංඛ්‍යාවක් ප්‍රතිචාර වශයෙන් ලැබී තිබූ අතර 830,000 ක් පමණ දෙනා එයට තමන්ගේ කැමැත්ත (likes) දක්වා තිබුණි. “අපි හැදී වැඩුනේ ඔබේ චිත්‍රපටත් සමඟයි. ඔබට හැමදාම අපේ සහය හිමියි.” එක් රසිකයෙකු එසේ කියා තිබූ අතර තවත් වෙයිබෝ පරිශීලකයෙකු “ඔබ හැමදාටම මගේ දේවතාවියයි. ඔබට ජය සහසතුට!” යනුවෙන් අදහස් දක්වා තිබුණි. සොලා සිය විවාහ ගිවිස ගැනීම පිලිබඳ තබා තිබූ සටහන/Weibo සොලා අඔයි වැඩිහිටි විනෝදාශ්වාද