ඇමරිකාවේ අලුත්ම ව්‍යාපෘතිය
විශේෂාංග මෑත ඇමරිකාවේ විශාලතම ව්‍යාපෘතිය - ඔපරේෂන් වෝප් ස්පීඩ් 25 May 2020 Share https://roar.media/sinhala/main/features/trumps-operation-warp-speed Copy Link 2.4K නැරඹීම් Share Save for later චීනයේ වුහාන් පළාතෙන් ආරම්භව මේ වන විට රටවල් 200කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇති නව කොරෝනාවෛරසය එම රටවලට දරුණු ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න නිර්මාණය කර තිබෙනවා. අද වන විට (මැයි 22) ලෝකය පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය ලෙස 5,194,916ක් ලෙස සටහන් වෙනවා. ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 334,622ක් ලෙස සටහන් වෙනවා. 2,081,527ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. අද වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් ද වාර්තා වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ඔවුන්ගෙන් 1,620,902ක ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන අතර 96,354ක මරණ ප්‍රමාණයක් ද අද වන විට වාර්තා වෙනවා. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ දිනකට වාර්තා වෙන මරණ ප්‍රමාණය 1500කට අධික යි. කොරෝනාවෛරසය සඳහා සාර්ථක එන්නතක් නිපදවා එය ලොව වටා බෙදා හැරීමට අවම වසරක
Comments
Post a Comment